Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

සලමොන් මෝඩ තීරණයක් ගත්තා

සලමොන් මෝඩ තීරණයක් ගත්තා

[‘2 ලේකම් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

සලමොන් ඊජිප්තුවෙන් හුඟක් අශ්වයන්ව සහ අශ්ව රථ මිලදී ගත්තා (ද්වි 17:15, 16; 2ලේක 1:14, 17)

හමුදාවට අලුතෙන් එකතු කරගත්ත ඒ දේවල්වලට පහසුකම් සපයන්න වෙනමම නගරත් මිනිස්සුත් ඕනෙ වුණා (2ලේක 1:14; it-1-E 174 5¶; 427)

සලමොන්ගේ පාලනයේ මුල් කාලේදී මිනිස්සු සමෘද්ධිමත්ව හිටියා. ඒත් පස්සේ එයා මිනිස්සු පිට දරාගන්න බැරි තරම් බර පැටෙව්වා. එයාගේ පුතා වුණ රෙහබෝවම් ඒ බර අඩු නොකර තවත් බර පැටෙව්වා. ඒ නිසා මිනිස්සු කැරලිගැහුවා. (2ලේක 10:3, 4, 14, 16) ඒකෙන් පේන්නේ අපි ගන්න තීරණවල ප්‍රතිඵල විඳින්න වෙනවාමයි කියන එකයි.—ගලා 6:7.