මාර්තු 27–අප්‍රියෙල් 2
2 ලේකම් 5-7
ගීතිකා අංක 129 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මම එය කිසිදා අමතක නොකරන්නෙමි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 6:29, 30—සලමොන්ගේ යාච්ඤාවේ තියෙන මේ වචන අපිට සහනයක් වෙන්නේ කොහොමද? (w10 12/1 11 7¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 6:28-42 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දැක්වුවොත් ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සිහි කිරීමට ඔයා ආරාධනා කරපු කෙනෙක් එක්ක සිහි කිරීමේ දේශනය ඉවර වෙලා කතා කරන්න. වැඩසටහන ගැන එයා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. (th 17වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w93 2/1 31—තේමාව: වළක්වගන්නම බැරි හේතුවක් නිසා සිහි කිරීමට සහභාගි වෙන්න බැරි වුණොත් මොකද කරන්නේ? (th 18වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඔබේ සිත ආරක්ෂා කරගන්න”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 41 පාඩමේ 5 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 34 සහ යාච්ඤාව