මාර්තු 6-12
1 ලේකම් 23-26
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
1ලේක 25:7, 8—යෙහෝවාට ප්‍රශංසා ගීතිකා කියන එක කොච්චර වැදගත්ද කියලා මේ පදවලින් පේන්නේ කොහොමද? (w22.03 22 10¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 23:21-32 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සිහි කිරීමට ආරාධනා කිරීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘සිහි කිරීමට කරන ආරාධනාව’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
සිහි කිරීමට ආරාධනා කිරීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දැක්වුවොත් ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w11 6/1 14-15—තේමාව: දෙවියන්ගේ සෙනඟ හොඳින් සංවිධානය වෙලා ඉන්නේ ඇයි? (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“විපතකින් පසු ලැබෙන සහන සේවා”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
මාර්තු 11වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 5යි) සාකච්ඡාවක්. ආරාධනා පත්‍රයේ තියෙන දේවල් කෙටියෙන් සලකා බලන්න. විශේෂ බයිබල් දේශනය සහ සිහි කිරීමේ දේශනය ඉදිරිපත් කරන්නත් සභාවට අයිති ප්‍රදේශය ආවරණය කරන්නත් යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 39 පාඩම, අමතර සටහන 3
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 127 සහ යාච්ඤාව