Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!

දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!

දාවිත් රජ දේවමාලිගාවේ සේවය කරන්න ලෙවීවරුන්ව සහ පූජකයන්ව පත් කළා (1ලේක 23:6, 27, 28; 24:1, 3; it-2-E 241, 686)

සංගීත වැඩ බලාගන්න ඉතා දක්ෂ සංගීතඥයන්ව සහ ආධුනිකයන්ව පත් කළා (1ලේක 25:1, 8; it-2-E 451-452)

දොරටු පාලකයන්, භාණ්ඩාගාරිකයන් සහ වෙනත් වැඩකටයුතු බලාගන්න නිලධාරීන් විදිහට ලෙවීවරුන්ව පත් කළා (1ලේක 26:16-20; it-1-E 898)

යෙහෝවාට කරන නමස්කාරය සංවිධානය කරලා තියෙන විදිහ බලද්දී යෙහෝවා මොන වගේ දෙවි කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.—1කොරි 14:33.

මේ ගැන හිතලා බලන්න. යෙහෝවා කැමති විදිහට අද සභාව හොඳින් සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?