Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 15-21

ගීතාවලිය 29-31

අප්‍රියෙල් 15-21

ගීතිකා අංක 108 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. දෙවියන් හික්මවන්නේ ආදරේ නිසයි

(විනා. 10යි)

දාවිත් අකීකරු වුණාම යෙහෝවා මුහුණ ඉවතට හරවගත්තා (ගීතා 30:7; it-1-E 802 3¶)

දාවිත් පසුතැවිලි වෙලා යෙහෝවාගෙන් ඉල්ලුවා එයාට කරුණාව පෙන්වන්න කියලා (ගීතා 30:8)

ඔහු දිගටම දාවිත් එක්ක කේන්තියෙන් හිටියේ නැහැ (ගීතා 30:5; w07 3/1 19 1¶)


පේන විදිහට දාවිත් 30වෙනි ගීතිකාව රචනා කළේ සෙනඟව ගණන් කරලා දෙවියන් ඉස්සරහා ලොකු වරදක් කළාට පස්සේ.—2සාමු 24:25.

මේ ගැන හිතලා බලන්න. අවංකව පසුතැවිලි වෙනවා කියලා පෙන්වන්න සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ට පුළුවන් කොහොමද?—w21.10 6 18¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 31:23—උඬගු අයට දෙවියන්ගෙන් ලැබෙන්නේ මොන වගේ දඬුවමක්ද? (w06 5/15 19 12¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) පොදු සේවය. වැඩක් කරකර ඉන්න කෙනෙක්ට කෙටියෙන් සාක්ෂි දරන්න. (th 17වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. දරුවන් වෙනුවෙන් තියෙන වීඩියෝ එකක් අම්මා කෙනෙක්ට පෙන්වන්න. ඒ වගේ තවත් වීඩියෝ හොයාගන්න විදිහ කියලා දෙන්න. (th 13වෙනි පාඩම)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) පොදු සේවය. කලින් බයිබල් පාඩමක් කරන්න අකමැති වුණ කෙනෙක්ගෙන් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 9වෙනි පාඩම)

7. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 45

8. ‘විශ්වාස කරන්නේ ඇයි? - දෙවියන්ගේ ආදරය’

(විනා. 7යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

දෙවියන්ගේ ආදරය ගැන මේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

9. ‘2024 ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයේ අලුත්ම තොරතුරු’

(විනා. 8යි) දේශනය. වීඩියෝ එක පෙන්වන්න.

10. සභා බයිබල් පාඩම

(විනා. 30යි) ia 13 පරි. 1-12¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 99 සහ යාච්ඤාව