අප්‍රියෙල් 22-28
ගීතාවලිය 32-33
ගීතිකා අංක 103 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. බරපතළ වරදක් වුණොත් ඒක හෙළි කරන්න ඕනෙ ඇයි?
(විනා. 10යි)
වරද හංගද්දී දාවිත්ට ලොකු පීඩනයක් දැනුණා. දාවිත් මේ ගීතිකාවෙන් කියන්නේ බැත්-ෂෙබාගේ සිද්ධිය ගැන වෙන්න ඇති (ගීතා 32:3, 4; w93 3/15 9 7¶)
දාවිත් යෙහෝවාට වරද හෙළි කළාම ඔහු දාවිත්ට සමාව දුන්නා (ගීතා 32:5; cl 262 8¶)
සමාව ලැබුණාට පස්සේ දාවිත්ට ලොකු සහනයක් දැනුණා (ගීතා 32:1; w01 6/1 30 1¶)
අපි අතින් බරපතළ වරදක් වුණොත් අපි ඒකට යෙහෝවාගෙන් සමාව ගන්න ඕනේ. ඒ වරද ගැන වැඩිමහල්ලන්ටත් කියන්න ඕනේ. එතකොට එයාලට පුළුවන් ආයෙත් දෙවියන් එක්ක බැඳීමක් ඇති කරගන්න අපිට උදව් කරන්න. (යාකො 5:14-16) එතකොට යෙහෝවාගෙන් සහනය ලබාගන්න අපිට පුළුවන්.—ක්‍රියා 3:19.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
ගීතා 33:6—දෙවියන්ගේ “හුස්ම” කියන්නේ මොකක්ද? (w06 5/15 20 1¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 33:1-22 (th 11වෙනි පාඩම)
4. පාවුල් තමන්ට අවධානය ගන්නවා වෙනුවට නිහතමානීව යෙහෝවාටයි, බයිබලේටයි අවධානය දුන්නා
(විනා. 7යි) සාකච්ඡාවක්. w03 11/15 16-17 10-11¶, 13-15¶.
5. අනිත් අයව පහත් නොකර එයාලට ගෞරවය පෙන්වන්න. බයිබලෙන්ම කතා කරන්න
(විනා. 8යි) සාකච්ඡාවක්. w03 11/15 16-17 12¶, 16-17¶.
ගීතිකා අංක 74
6. සභා අවශ්‍යතා
(විනා. 15යි)
7. සභා බයිබල් පාඩම
(විනා. 30යි) ia 13 පරි. 13-25¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය