Skip to content

පටුනට යන්න

මාර්තු 11-17

ගීතාවලිය 18

මාර්තු 11-17

ගීතිකා අංක 148 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘යෙහෝවා දෙවි මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය’

(විනා. 10යි)

යෙහෝවා දෙවියන් පර්වතයක්, බලකොටුවක් සහ පලිහක් (ගීතා 18:1, 2; w09 5/1 14 4-5¶)

උදව් ඉල්ලලා කන්නලව් කරද්දී යෙහෝවා අපිට ඇහුම්කන් දෙනවා (ගීතා 18:6; it-2-E 1161 7¶)

ඔහු අපිට උදව් කරනවා (ගීතා 18:16, 17; w22.04 3 1¶)

අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී දෙවියන් ඒකෙන් “ගොඩ ඒමට මඟක්” අපිට පෙන්වනවා. (1කොරි 10:13) සමහරවිට ඔහු දාවිත්ට කළා වගේ අපේ ප්‍රශ්නෙත් සම්පූර්ණයෙන්ම අයින් කරයි. එහෙම නැත්නම් ඒක විඳදරාගෙන ඒකට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය දෙයි.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 18:10—යෙහෝවා කෙරුබ්වරයෙකු පිට නැඟී එනවා කියලා ගීතිකාකරු කිව්වේ ඇයි? (it-1-E 432 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. අවංක සැලකිල්ලක් පෙන්වන්න

(විනා. 7යි) සාකච්ඡාවක්. w18.09 31 13-17¶.

5. අනිත් කෙනාව තේරුම් අරන් එයාට ගෞරවයෙන් සලකන්න

(විනා. 8යි) සාකච්ඡාවක්. w19.07 21 5¶, 7¶; w14 5/15 12 7¶.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 60

6. සභා අවශ්‍යතා

(විනා. 5යි)

7. මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 69 සහ යාච්ඤාව