මාර්තු 18-24
ගීතාවලිය 19-21
ගීතිකා අංක 6 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. “අහස, දෙවිගේ බලමහිමය ප්‍රකාශ කරයි”
(විනා. 10යි)
යෙහෝවා දෙවියන්ගේ නිර්මාණවලින් ඔහුගේ තේජස පේනවා (ගීතා 19:1; w04 1/1 8 1-2¶)
අපේ ඉර හරිම අද්විතීය නිර්මාණයක් (ගීතා 19:4-6; w04 6/1 11 8-10¶)
අපි දෙවියන්ගේ නිර්මාණ දිහා බලලා ඉගෙනගන්න ඕනේ (මතෙ 6:28; km 3/12 9 4¶)
පවුලේ නමස්කාරයට: නිර්මාණ දිහා හොඳට බලන්න. ඊටපස්සේ ඒවාවලින් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් දේවල් කතා කරන්න.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
ගීතා 19:7-9—මේ ගීතිකාව රචනා කරලා තියෙන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද? (it-1-E 1073)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) ගීතා 19:1-14 (th 11වෙනි පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) පොදු සේවය. සිහි කිරීමේ ආරාධනා පත්‍රය කෙනෙක්ට දෙන්න. ඊටපස්සේ එයාගේ ප්‍රදේශයේ සිහි කිරීම පවත්වන තැන jw.org එකෙන් හොයලා දෙන්න. (th 1වෙනි පාඩම)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් ගෙදර තිබිලා හම්බ වුණ කෙනෙක් සිහි කිරීමට ඇවිත්. එයාව ආදරෙන් පිළිගන්න. එයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් සැලසුම් කරන්න. (th 12වෙනි පාඩම)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) දේශනය. ijwfq 45—තේමාව: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි? (th 6වෙනි පාඩම)
ගීතිකා අංක 141
7. ‘විශ්වාසය ශක්තිමත් කරන දෙවියන්ගේ නිර්මාණ’
(විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
නිර්මාණවලින් නිර්මාතෘ ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්නේ කොහොමද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) ia 11 පරි. 1-11¶