Skip to content

පටුනට යන්න

මාර්තු 25-31

ගීතාවලිය 22

මාර්තු 25-31

ගීතිකා අංක 19 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

යේසුස්ගේ ඇඳුම් අයිති කරගන්න සොල්දාදුවෝ දාදු දානවා

1. යේසුස්ගේ මරණය ගැන අනාවැකි

(විනා. 10යි)

දෙවියන් යේසුස්ව අත්හැරියා කියලා මිනිස්සු හිතනවා (ගීතා 22:1; w11 8/15 15 16¶)

යේසුස්ට නින්දා, අපහාස කරනවා (ගීතා 22:7, 8; w11 8/15 14 13¶)

යේසුස්ගේ ඇඳුම් අයිති කරගන්න මිනිස්සු දාදු දානවා (ගීතා 22:18; w11 8/15 15 14¶; කවරයේ පින්තූරය බලන්න)

මේ ගැන හිතන්න.22වෙනි ගීතිකාවේ යේසුස් ගැන තියෙන අනාවැකි ඒ විදිහටම ඉටු වුණා. ඒ ගැන හිතන එකෙන් මීකා 4:4 වගේ අනිත් අනාවැකි ගැන මට තියෙන විශ්වාසය වැඩි වෙන්නේ කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 22:22—ගීතිකාකරුව ආදර්ශයට ගන්න පුළුවන් විදි දෙකක් මොකක්ද? (w06 11/1 29 7¶; w03 9/1 20 1¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. අපි කියන හැම දේම තියෙන්නේ බයිබලයේ කියලා පෙන්වන්න. (th 4වෙනි පාඩම)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමේ ආරාධනය පිළිගත්ත කෙනෙක්ව ආයෙත් හම්බ වෙන්න යන්න. (th 12වෙනි පාඩම)

6. දේශනය

(විනා. 5යි) w20.07 12-13 14-17¶—තේමාව: බයිබල් අනාවැකි අපේ විශ්වාසය වැඩි කරන්නේ කොහොමද? (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 95

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 53 සහ යාච්ඤාව