Skip to content

පටුනට යන්න

මාර්තු 4-10

ගීතාවලිය 16-17

මාර්තු 4-10

ගීතිකා අංක 111 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ‘ප්‍රීතියෙන් පිරුණු මාගේ කුසලානය ඔබයි’

(විනා. 10යි)

යෙහෝවා දෙවියන්ගේ යාළුවන්ව යාළුවෝ කරගද්දී අපිට ලොකු සතුටක් ලැබෙනවා (ගීතා 16:2, 3; w18.12 26 11¶)

යෙහෝවා අපිව ඔහුගේ යාළුවන් විදිහට සලකන එක අපිට සතුටක් (ගීතා 16:5, 6; w14 2/15 29 4¶)

දෙවියන් අපි ළඟින්ම ඉඳලා බය නොවී, නොසැලී ඉන්න අපිට උදව් කරනවා (ගීතා 16:8, 9; w08 2/15 3 2-3¶)

යෙහෝවාට නමස්කාර කරන එක තමයි අපේ ජීවිතේ වැදගත්ම දේ. ඒ නිසා දාවිත්ගේ වගේ අපේ ජීවිතත් සතුටින් පිරිලයි තියෙන්නේ.

මේ ගැන හිතන්න. ‘සත්‍යය දැනගත්තාට පස්සේ මගේ ජීවිතේ හොඳ අතට හැරිලා තියෙන්නේ කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • ගීතා 17:8—“ඇසේ කලු ඉංගිරියාව” කියන යෙදුමේ තියෙන විශේෂත්වය මොකක්ද? (it-2-E 714)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. සිහි කිරීමේ ආරාධනා පත්‍රය දෙන්න. (th 11වෙනි පාඩම)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. සිහි කිරීමේ ආරාධනා පත්‍රය දෙන්න. එයා උනන්දුවක් පෙන්නුවාට පස්සේ ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න. (th 9වෙනි පාඩම)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. සිහි කිරීමේ ආරාධනා පත්‍රය දෙන්න. (th 2වෙනි පාඩම)

7. ගෝලයන් වෙන්න උදව් කරද්දී

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකා අංක 20

8. සිහි කිරීමට දැන් තියාම ලෑස්ති වෙන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

යේසුස් කියපු දේට කීකරු වෙලා මාර්තු 24වෙනි ඉරිදාට අපි හැමෝම ඔහුගේ මරණය සිහි කරන්න එකතු වෙනවා. ආදරය වෙනුවෙන් මේ විශ්වයේ ලොකුම පරිත්‍යාගයන් කරපු දෙන්නාව මතක් කරගන්න ඒක හොඳ අවස්ථාවක්! (ලූක් 22:19; යොහ 3:16; 15:13) ඒත් ඒකට දැන් තියාම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද?

  • සිහි කිරීමේ ව්‍යාපෘතියට හවුල් වෙලා පුළුවන් තරම් දෙනෙක්ට විශේෂ දේශනයටයි, සිහි කිරීමටයි ආරාධනා කරන්න. ඊට අමතරව ලිස්ට් එකක් හදාගෙන ඒ ලිස්ට් එකේ ඉන්න අයට ආරාධනා කරන්නත් ඔයාට පුළුවන්. එයාලා ඉන්නේ ටිකක් ඈත පැත්තක නම් ඒ පැත්තේ සිහි කිරීම පවත්වන තැනයි, වෙලාවයි jw.org එකෙන් දැනගන්න

  • මාර්තු සහ අප්‍රියෙල් මාසවල ටිකක් වැඩියෙන් සේවේ කරන්න. පැය 15ක් හරි 30ක් හරි දාලා සහායක පුරෝගාමි කරන්න ඔයාට පුළුවන්ද?

  • යේසුස් මේ පොළොවේ ගත කරපු අන්තිම සතියේ වුණ විශේෂ දේවල් 6වෙනි සහ 7වෙනි පිටුවල තියෙන “2024 සිහි කිරීමට අදාළ බයිබල් කියවීමේ වැඩසටහනේ” තියෙනවා. මාර්තු 18වෙනිදා ඉඳලා ඒක පටන්ගන්න. ඔයාට පුළුවන් දවසකට කියවන ප්‍රමාණය තීරණය කරන්න

  • සිහි කිරීමේ දවසේදී jw.org එකේ තියෙන විශේෂ උදෑසන නමස්කාර වැඩසටහන බලන්න

  • සිහි කිරීමට එන අලුත් අයව, අක්‍රියාශීලී අයව ආදරෙන් පිළිගන්න. එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. උනන්දුවක් පෙන්වන අයව ආයේ බලන්න යන්න වෙලාවක් දාගන්න

  • සිහි කිරීමට කලින් සහ පස්සේ ජීවිත පූජාව ගැන හොඳට හිතන්න

‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

සිහි කිරීමට ආරාධනා කරද්දී මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

9. සභා බයිබල් පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකා අංක 73 සහ යාච්ඤාව