අප්‍රියෙල් 14-20
හිතෝපදේශ 9
ගීතිකාව 56 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. සමච්චල් කරන්නෙක් නොවී ප්‍රඥාවන්තයෙක් වෙන්න
(විනා. 10යි)
ආදරෙන් දෙන උපදෙසක් පිළිගන්නවා වෙනුවට සමච්චල් කරන කෙනෙක් ඒක දෙන කෙනා එක්ක අමනාප වෙනවා (හිතෝ 9:7, 8අ; w22.02 9 4¶)
ප්‍රඥාවන්ත කෙනෙක් ලැබෙන උපදෙස වගේම ඒක දෙන කෙනාවත් ගොඩක් අගය කරනවා (හිතෝ 9:8ආ, 9; w22.02 12 12-14¶; w01 5/15 30 1-2¶)
ප්‍රඥාවන්ත කෙනෙක්ට ප්‍රයෝජන ලැබෙනවා. හැබැයි සමච්චල් කරන කෙනෙක් විඳවනවා (හිතෝ 9:12; w01 5/15 30 5¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 9:17—“හොරෙන් ගත්ත වතුර” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒක “මිහිරියි” කියන්නේ ඇයි? (w06 9/15 17 5¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 9:1-18 (th 5 පාඩම)
4. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. නිවැසියා සිහි කිරීමට ආවා. (lmd 8 පාඩමේ 3 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) පොදු සේවය. ළඟම තියෙන සිහි කිරීම පවත්වන තැන හොයාගන්න මීට කලින් වතාවක ඔයා එයාට උදව් කළා. (lmd 7 පාඩමේ 4 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. ළඟම තියෙන සිහි කිරීම පවත්වන තැන හොයාගන්න මීට කලින් වතාවක ඔයා ඔයාගේ නෑයෙක්ට උදව් කළා. (lmd 8 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 84
7. ‘ඔයාට ලැබෙන පැවරුම් නිසා ඔයා විශේෂ කෙනෙක් වෙනවාද?’
(විනා. 15යි) සාකච්ඡාවක්.
වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
“වරප්‍රසාද” කියන වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද?
සභාවේ වගකීම් තියෙන අය ඒවා ගැන හිතන්න ඕන කොහොමද?
තියෙන අධිකාරියට වඩා අනිත් අයට සේවේ කරන්න ලැබුණ අවස්ථාව වටිනවා කියන්නේ ඇයි?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 9 පරි. 17-24¶ සහ 81 පිටුවේ කොටුව