අප්‍රියෙල් 21-27
හිතෝපදේශ 10
ගීතිකාව 76 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. පොහොසත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද?
(විනා. 10යි)
යෙහෝවා ගැන අනිත් අයට කියලා දෙන්න අපි ගන්න “උත්සාහය” අපිව පොහොසත් කරනවා (හිතෝ 10:4, 5; w01 7/15 25 1-3¶)
ධන සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ගොඩක් වටිනවා (හිතෝ 10:15, 16; w01 9/15 24 3-4¶)
නියම පොහොසත්කම ලැබෙන්නේ යෙහෝවාගේ ආශීර්වාද නිසා (හිතෝ 10:22; it-1-E 340)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
-
හිතෝ 10:22—යෙහෝවා “කිසි වේදනාවක් එකතු කරන්නේ” නැත්නම් දෙවියන්ගේ සෙනඟ ගොඩක් පීඩාවලට මූණ දෙන්නේ ඇයි? (w06 5/15 30 18¶)
-
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 10:1-19 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා. (lmd 4 පාඩමේ 3 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 4 පාඩමේ 4 කරුණ)
6. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. එයා උනන්දු වෙයි කියලා හිතන විෂයක් ගැන jw.org වෙබ් අඩවියෙන් තොරතුරු හොයාගන්න විදිහ පෙන්නන්න. (lmd 9 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 111
7. දෙවියන්ගේ සෙනඟ පොහොසත් ඇයි?
(විනා. 7යි) සාකච්ඡාවක්.
මේ අමාරු, අන්තිම කාලේ යෙහෝවා ඔහුගේ සෙනඟට දෙන ආශීර්වාද නිසා අත්හරින්නේ නැතුව සේවේ කරන්නත් සතුටින් ඉන්නත් එයාලට පුළුවන් වෙලා තියෙනවා. (ගීතා 4:3; හිතෝ 10:22) පහළින් තියෙන බයිබල් පද කියවලා යෙහෝවාගේ ආශීර්වාද අපිව පොහොසත් කරලා තියෙන විදිහ ගැන අහන්න.
සමහරු සේවේ වැඩි කරලා තවත් පොහොසත් වෙලා තියෙනවා.
‘යෞවනයෙනි, සාමය උදා කරන මඟ තෝරගන්න!’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
-
හාලිගේ, අන්ජිල්ගේ සහ කාලීගේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
8. ‘2025 ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයේ අලුත්ම තොරතුරු’
(විනා. 8යි) දේශනය. වීඩියෝ එක පෙන්වන්න.
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 10 පරි. 1-4¶, 89 පිටුවේ කොටුව