අප්‍රියෙල් 7-13
හිතෝපදේශ 8
ගීතිකාව 89 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. යේසුස්ගේ ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න
(විනා. 10යි)
ප්‍රඥාව කියලා හඳුන්වන යේසුස් තමයි යෙහෝවාගේ “මුල්ම නිර්මාණය” (හිතෝ 8:1, 4, 22; cf 153-154 7¶)
යෙහෝවා දේවල් නිර්මාණය කරද්දී යේසුස් ඔහු ළඟින්ම ඉඳන් වැඩ කළා. ඒ දිගු කාලේදී යේසුස්ට තිබුණ ප්‍රඥාව, තාත්තා ගැන තිබුණ ආදරේ තව වැඩි වුණා (හිතෝ 8:30, 31; cf 154-155 8-9¶)
යේසුස්ට ඇහුම්කන් දෙද්දී ඔහුගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් (හිතෝ 8:32, 35; w09 4/15 31 14¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 8:1-3—“ප්‍රඥාව කෑගහන්නේ” කොහොමද? (g 5/14 16)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 8:22-36 (th 10 පාඩම)
4. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) අවිධිමත්ව. සිහි කිරීමට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් එතනදී වෙන්නේ මොනවාද කියලා අහනවා. ඒකට උත්තර දෙන්න. (lmd 9 පාඩමේ 3 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. නිවසෙන් තියලා ගිය ආරාධනා පත්‍රිකාවක් හම්බ වුණ කෙනෙක් සිහි කිරීමට එනවා. එයාව ආදරෙන් පිළි අරන් වැඩසටහනෙන් පස්සේ එයාට ඕන කරන උදව් දෙන්න. (lmd 3 පාඩමේ 5 කරුණ)
6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න
(විනා. 5යි) දේශනය. ijwbq 160 ලිපිය—තේමාව: යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා හැටියට හැඳින්නුවේ ඇයි? (th 1 පාඩම)
ගීතිකාව 105
7. සභා අවශ්‍යතා
(විනා. 15යි)
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 9 පරි. 8-16¶