Skip to content

පටුනට යන්න

මාර්තු 13-19

යෙරෙමියා 5-7

මාර්තු 13-19
  • ගීතිකා අංක 66 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා”: (විනා. 10යි)

    • යෙරෙ 6:13-15—සෙනඟ කරපු පාප යෙරෙමියා හෙළි කළා (w88-E 4/1 11-12 7-8¶; w07 3/15 8 3¶)

    • යෙරෙ 7:1-7—සෙනඟට පසුතැවෙන්න උදව් කරන්න යෙහෝවා දෙවි උත්සාහ කළා (w88-E 4/1 12 9-10¶; jr 54 17¶)

    • යෙරෙ 7:8-15—ඊශ්‍රායෙල්වරු හිතුවේ දෙවි එයාලගේ වැරදි ගැන කිසි පියවරක් ගන්න එකක් නැහැ කියලයි (jr 27 12¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 6:16—යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උපදෙස් දුන්නේ මොනවා කරන්න කියලද? (w05 11/1 23 11¶)

    • යෙරෙ 6:22, 23—ජාතියක් “උතුරු දෙසින්” පැමිණෙනවා කියලා කියන්න පුළුවන් වුණේ ඇයි? (w88-E 4/1 13 15¶; jr 210 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 5:26–6:5

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) T-36—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) T-36—“මේ ගැන හිතන්න” කියන කොටස සාකච්ඡා කරන්න. සිහි කිරීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) jl 1වෙනි පාඩම—සිහි කිරීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු