Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 5-7

දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා

දෙවි කැමති දේ කරන එක එයාලා අතහැරියා

7:1-4, 8-10, 15

  • ඊශ්‍රායෙල්වරු කරපු වැරදි ගැනත් එයාලගේ කුහකකම් ගැනත් යෙරෙමියා බය නැතිව කිව්වා

  • ඊශ්‍රායෙල්වරු හිතුවේ දේවමාලිගාව තියෙන නිසා දෙවිගෙන් එයාලට ආරක්ෂාවක් ලැබෙනවා කියලයි

  • හිතාමතාම වැරදි කරලා පුරුද්දක් විදිහට පූජා ඔප්පු කළාට ඒවා පිළිගන්නේ නැහැ කියලා යෙහෝවා දෙවි එයාලට කිව්වා

මේ ගැන හිතන්න: දිගටම දෙවි බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරන්නත් ඒක කරන්නන් වාලේ කරන දෙයක් නොවෙන්න වගබලා ගන්නත් පුළුවන් කොහොමද?

දේවමාලිගාවේ දොරටුව ළඟ ඉන්න යෙරෙමියා