Skip to content

පටුනට යන්න

මාර්තු 20-26

යෙරෙමියා 8-11

මාර්තු 20-26
  • ගීතිකා අංක 117 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි”: (විනා. 10යි)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 9:24—ආඩම්බර වෙන එක වැරදි නැත්තේ මොන වගේ දේවල් ගැනද? (w13 1/15 20 16¶)

    • යෙරෙ 11:10—සමාරිය ක්‍රි.පූ. 740දී විනාශ වුණත් යෙරෙමියා කිව්ව විනිශ්චය පණිවිඩවලට ගෝත්‍ර දහයෙන් හැදුණු උතුරු රාජ්‍යයත් ඇතුළත් කළේ ඇයි? (w07 3/15 9 2¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 11:6-16

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ wp17.2 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ wp17.2 මුල් පිටුවෙන්—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) ld 4-5 පි. (සාකච්ඡා කරන්න කැමති පින්තූර තෝරගන්න පැවරුම ලබන ශිෂ්‍යයාට පුළුවන්.)—සිහි කිරීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු