Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | යෙරෙමියා 8-11

සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි

සාර්ථක වෙන්න යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි

තමන් යන්න ඕන මාර්ගය තීරණය කරන්න මිනිසුන්ට හැකියාවක්වත් අයිතියක්වත් නැහැ

10:21-23

  • යෙහෝවා දෙවි පත් කරපු එඬේරුන් දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැති නිසා සෙනඟව විසුරුවලා හැරියා

  • යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණු අය සාමයෙන් සතුටින් කිසි දේක අඩුවක් නැතුව ජීවත් වුණා