Skip to content

පටුනට යන්න

මාර්තු 27–අප්‍රියෙල් 2

යෙරෙමියා 12-16

මාර්තු 27–අප්‍රියෙල් 2
  • ගීතිකා අංක 135 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිව අමතක කළා”: (විනා. 10යි)

    • යෙරෙ 13:1-5—ලොකු මහන්සියක් වෙන්න වුණත් රෙදි පටිය හංගන්න කියලා යෙහෝවා දෙවි කිව්වම යෙරෙමියා කීකරු වුණා (jr 68 17¶)

    • යෙරෙ 13:6, 7—යෙරෙමියා හුඟක් දුර ගිහින් රෙදි පටිය ආයෙත් ගද්දී ඒක දිරාපත් වෙලයි තිබුණේ (jr 68 18¶)

    • යෙරෙ 13:8-11—දෙවි පැහැදිලි කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ මුරණ්ඩුකම නිසා තමන් එක්ක එයාලට තිබුණු කිට්ටු බැඳීම නැති වෙනවා කියලයි (jr 69 19-20¶; it-1-E 1121 2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 12:1, 2, 14—යෙරෙමියා ඇහුවේ මොන ප්‍රශ්නයද? යෙහෝවා දෙවි ඒකට දුන්න උත්තරය මොකක්ද? (jr 158 11¶)

    • යෙරෙ 15:17—ආශ්‍රය කරන්න තෝරගන්න අය ගැන යෙරෙමියා හිතුවේ මොකක්ද? එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (w04 5/1 12 16¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 13:15-27

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ වීඩියෝ එක—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සිහි කිරීමේ ආරාධනා පත්‍රය සහ වීඩියෝ එක—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • දේශනය: (විනා. 6ක්) w16.03 29-31—මාතෘකාව: දෙවිගේ සෙනඟ මහ බැබිලෝනියේ වහලුන් වුණේ කවදා ඉඳලද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු