යේසුස්ගේ මරණය සිහි කිරීමට ස්ලෝවේනියාවේ අයට ආරාධනා කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2018 මාර්තු 

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවලට මුල පුරන ප්‍රශ්න: යේසුස් මැරුණේ ඇයි? යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

දේවවචනය නිධානයක්

“ඔබ අතරෙහි උතුම් වෙන්න ඕනෑ කරන යමෙක් සිටිනවා නම් ඔහු ඔබේ සේවකයා විය යුතුයි”

නමස්කාරයට සම්බන්ධ කටයුතුවල අපි හවුල් වෙන්නේ කැපීපේන්නද? අනිත් අයගේ ප්‍රශංසාව ලබන්නද? නිහතමානී කෙනෙක් කරන සේවය හුඟක් වෙලාවට දකින්නේ යෙහෝවා දෙවි විතරයි.

දේවවචනය නිධානයක්

උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න

යේසුස් කියපු විදිහට දේවවචනයේ තියෙන උතුම්ම ආඥා දෙක මොනවාද? ඒ ආඥාවලට අපි කීකරු වෙනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු

අපි දෙවිටත් අසල්වැසියන්ටත් ආදරය කරන්න ඕනේ. හැමදාම බයිබලය කියවන එක ඒ ආදරය ඇති කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක්.

දේවවචනය නිධානයක්

අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න

නමස්කාරය කටයුතුවලට වඩා අද වැඩිදෙනෙක් අවධානය දෙන්නේ එදිනෙදා වැඩකටයුතුවලට. ඒ අයට වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනස් ඇයි?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’

අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නය ගැන ‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’ කියන වීඩියෝ එකේ කතා කරනවා.

දේවවචනය නිධානයක්

“සෝදිසියෙන් සිටින්න”

අවිවාහක තරුණියන් දහදෙනා ගැන උපමාවේ මනාලයාගෙන්, නුවණ ඇති තරුණියන්ගෙන්, නුවණ නැති තරුණියන්ගෙන් නියෝජනය වුණේ කාවද? ඒ උපමාවෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - සූදානම් වෙන්න ශිෂ්‍යයන්ට උගන්වන්න

පාඩම පටන්ගත්ත මුල් කාලයේදීම පාඩමට සූදානම් වෙන පුරුද්ද ශිෂ්‍යයා තුළ ඇති කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?