මාර්තු 12-18
මතෙව් 22-23
ගීතිකා අංක 30 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න”: (විනා. 10යි)
මතෙ 22:36-38—උතුම්ම සහ පළමුවෙනි ආඥාවට කීකරු වෙන්න කියද්දී ඒකෙන් අදහස් කරන දේ මේ පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (“හදවත,” “ජීවිතය,” “මනස” සටහන් මතෙ 22:37, nwtsty)
මතෙ 22:39—උතුම්ම ආඥා දෙක අතරින් දෙවෙනි එක මොකක්ද? (“දෙවෙනි ආඥාව,” “අසල්වැසියා” සටහන් මතෙ 22:39, nwtsty)
මතෙ 22:40—දෙවිටත් අසල්වැසියන්ටත් ආදරේ කරන්න කියලා හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම දිරිගන්වලා තියෙනවා (“මුළු නීතියත් සියලු අනාවැකිත්,” “රඳා පවතින්නේ” සටහන් මතෙ 22:40, nwtsty)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
මතෙ 22:21—“සීසර්ට අයිති දේ” සහ “දෙවිට අයිති දේ” කියලා කියද්දී ඒවායින් අදහස් වෙන්නේ මොනවාද? (“සීසර්ට අයිති දේ සීසර්ට,” “දෙවිට අයිති දේ දෙවිට” සටහන් මතෙ 22:21, nwtsty)
මතෙ 23:24—යේසුස් කියපු දෙයින් ඔහු අදහස් කළේ මොකක්ද? (“මදුරුවාව අයින් කර ඔටුවා ගිල දමනවා” සටහන මතෙ 23:24, nwtsty)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 22:1-22
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 199 8-9¶—අඳුනන අයටත් සිහි කිරීමට ආරාධනා කරන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. බයිබලය කියවද්දී සිද්ධීන් හිතින් මවාගන්න එක කොයි තරම් වැදගත්ද කියලා කාවද්දන්න නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීමක් වන ‘යෙහෝවා දෙවි එකම සැබෑ දෙවියි - කෙටි ඕඩියෝ’ එක ප්ලේ කරන්න. ඒ අතරතුරේදී සබයේ අයට පුළුවන් 1 රාජාවලිය 18:17-46 පද බලන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 12 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 52 සහ යාච්ඤාව