Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 22-23

උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න

උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න

22:36-39

මතෙව් 22:36-39 පදවලට අනුව අපි රැස්වීම්වලට යන්න ඕන හේතු වැදගත්කම අනුව පිළිවෙලට අංක කරන්න

  • දිරිගැන්වීමක් ලබන්න

  • සහෝදරයන්ව දිරිගන්වන්න

  • යෙහෝවා දෙවිට ආදරේ පෙන්වන්න සහ නමස්කාර කරන්න

හෙම්බත් වෙලා ඉන්න දවසක රැස්වීම් ගියාට ප්‍රයෝජනයක් ලැබෙන එකක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණත් රැස්වීම්වලට යන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න පුළුවන් තවත් පැති මොනවාද?