Skip to content

පටුනට යන්න

මාර්තු 19-25

මතෙව් 24

මාර්තු 19-25

දේවවචනය නිධානයක්

  • අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න”: (විනා. 10යි)

    • මතෙ 24:12—අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වෙන නිසා හුඟක් අයගේ ප්‍රේමය අඩු වෙනවා (it-2 279 6¶)

    • මතෙ 24:39—සමහර අය ජීවිතයේ එදිනෙදා දේවලට කොයි තරම් අවධානයක් දෙනවාද කිව්වොත් දෙවි වෙනුවෙන් වැය කරන්න එයාලට කාලයක් නැහැ (w99 11/15 19 5¶)

    • මතෙ 24:44—ස්වාමීන් එන්නේ නොසිතන මොහොතකදීයි (jy 259 5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 24:8—එහෙම කියද්දී යේසුස් අදහස් කරන්න ඇත්තේ මොකක්ද? (“දරුණු විපත්” සටහන මතෙ 24:8, nwtsty)

    • මතෙ 24:20—යේසුස් එහෙම කිව්වේ ඇයි? (“ශීත කාලයකදී,” “සබත් දවසකදී” සටහන් මතෙ 24:20, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 24:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඔයාගේ ප්‍රදේශයේ සේවයේ යද්දී නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න.

  • පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. කලින් වතාවේ ඔයා කතා කරපු කෙනා ගෙදර නැහැ. ගෙදර ඉන්නේ එයාගේ නෑයෙක්.

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු