Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | මතෙව් 24

අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න

අවසාන කාලයේ දිගටම අවදිව ඉන්න

24:39

හුඟක් මිනිසුන් එදිනෙදා ජීවිතයේ දේවලට වැඩි අවධානයක් දෙන නිසා දෙවි වෙනුවෙන් වැය කරන්න එයාලට කාලයක් නැහැ. දෙවිගේ කැමැත්තට මුල් තැන දෙමින් අවදිව ඉන්න ක්‍රිස්තියානීන් සහ ලෝකයේ මිනිසුන් මේ දේවල් ගැන හිතන විදිහ වෙනස් වෙන්නේ කොහොමද?

  • අධ්‍යාපනය

  • විනෝදය

  • රැකියාව

  • ධන සම්පත්