Skip to content

පටුනට යන්න

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’

‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’

‘මේ දුෂ්ට සමාජයේ අවසානය ළඟයි’ කියන වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මතෙව් 24:34ට අදාළ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “මේ සියල්ල” කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?

  • පරම්පරාව කියන වචනයේ අර්ථය තේරුම්ගන්න නික්මයාම 1:6 උදව් වෙන්නේ කොහොමද?

  • යේසුස් කතා කළේ මොන පරම්පරාව ගැනද?

  • “මේ පරම්පරාවට” අයිති වෙන්නේ මොන කණ්ඩායම් දෙකද?

  • අපි දැන් ජීවත් වෙන්නේ අන්තිම කාලයේ අන්තිම අඩියේ කියලා යේසුස් කියපු දෙයින් පැහැදිලි වෙන්නේ කොහොමද?