Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 3-31): ගොඩක් වැදගත් රැස්වීමකට එන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. මේ ඔයාගේ ආරාධනා පත්‍රිකාව. මාර්තු 31වෙනි සෙනසුරාදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. ඒක තියෙන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන “ඇත්තටම යේසුස් ක්‍රිස්තුස් කවුද?” කියන බයිබල් දේශනයටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් මැරුණේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

බයිබල් පදය: රෝම 6:23

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස්ගේ ජීවිත පූජාව අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?