Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න

මුලින්ම දෙමාපියන් තමන්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න ඕනේ (ද්වි 6:5; w05 6/15 20 11¶)

එයාලා දරුවන්ට හොඳ ආදර්ශයක් තියන්න ඕනේ (ද්වි 6:6; w07 5/15 15-16)

දෙමාපියන් නිතරම දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්න ඕනේ (ද්වි 6:7; w05 6/15 21 14¶)

දරුවන්ගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරය, ඔහුගේ ප්‍රතිපත්ති ගැන තියෙන අගය වැඩි කරන්න පවුලේ නමස්කාරය හොඳ අවස්ථාවක්. ඒ දේ කරන්න පුළුවන් තවත් අවස්ථා මොනවාද?