Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි”

“ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි”

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට අණ කරලා තිබුණා තමන්ට නමස්කාර කරන අය එක්ක විතරක් විවාහ වෙන්න කියලා (ද්වි 7:3; w12 7/1 29 2¶)

තමන්ගේ සේවකයන් වේදනා විඳිනවා දකින්න යෙහෝවා දෙවියන් කැමති නැහැ (ද්වි 7:4; w15 3/15 30-31)

විවාහය ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහ අදටත් වෙනස් වෙලා නැහැ (1කොරි 7:39; 2කොරි 6:14; w15 8/15 26 12¶)

මේ ගැන හිතන්න. ‘දෙවියන් කියලා තියෙන විදිහට “ස්වාමීන්ගේ අනුගාමිකයෙක්” එක්ක විතරක් විවාහ වෙන එකෙන් මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?’