ජූනි 7-13
ද්විතීය කතාව 3-4
ගීතිකා අංක 98 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාවන්ත සහ සාධාරණ නීති”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 4:23—දෙවියන් දාපු මේ තහනමෙන් අදහස් වුණේ මොකක්ද? (w04 9/15 25 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 3:1-13 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - උද්යෝගයෙන් උගන්වන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - උද්යෝගයෙන් උගන්වන්න’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) fg 5වෙනි පාඩම 1-2¶ (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 10 පරි. 19-24¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 110 සහ යාච්ඤාව