Skip to content

පටුනට යන්න

මැයි 10-16

ගණන් කතාව 30-31

මැයි 10-16

දේවවචනය නිධානයක්

  • පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 30:10-12—හන්නා සාමුවෙල්ව යෙහෝවා දෙවියන්ගේ සේවය වෙනුවෙන් කැප කරන්න වුණු පොරොන්දුවට එල්කානා එකඟ වුණා කියලා අපි දන්නේ කොහොමද? (1සාමු 1:11; it-2-E 28 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 30:1-16 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 5

  • ‘විඳදරාගන්න උගන්වන දෙවිගේ නිර්මාණ’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ වීඩියෝ එකේ පෙන්වපු එක් එක් නිර්මාණය ගැන මෙහෙම අහන්න. මේ නිර්මාණයෙන් විඳදරාගැනීම ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ක්‍රිස්තියානීන් විදිහට ඒ වගේ විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 9 පරි. 9-21¶, අමතර සටහන 24

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 4 සහ යාච්ඤාව