Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න

පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න

ඊශ්‍රායෙල්වරයෙක් පොරොන්දුවක් වුණේ කැමැත්තෙන් වුණත් ඒ පොරොන්දුව ඉටු කරන්න එයා බැඳිලා හිටියා (ගණන් 30:2; it-2-E 1162)

කෙනෙක් වෙන පොරොන්දුවකට, වැරදි නැති දෙයක් නොකර ඉන්න තීරණය කරන එකත් ඇතුළත් වෙන්න පුළුවන් (ගණන් 30:3, 4; it-2-E 1162)

අපි එක් එක් කෙනා තමන් වුණු පොරොන්දු ඉටු කරයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා (ගණන් 30:6-9; w04 8/1 27 3¶)

අපිට වෙන්න පුළුවන් වැදගත්ම පොරොන්දු තමයි කැප වෙද්දී සහ විවාහ වෙද්දී වෙන පොරොන්දු.

මේ ගැන හිතන්න. ‘මං වුණු පොරොන්දුවලට එකඟව මං වැඩ කරනවාද?’