Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න

යෙහෝවා දෙවියන්ගේ රැකවරණය ලබාගන්න

අත්වැරදීමකින් කෙනෙක් අතින් තවත් කෙනෙක් මැරුණොත් එයාට ආරක්ෂාව ලබාගන්න ඊශ්‍රායෙල් දේශයේ ආරක්ෂිත නුවරවල් හයක් තිබුණා (ගණන් 35:15; w17.11 9 4¶)

ඒ හැම සිද්ධියක්ම ඊශ්‍රායෙලයේ හිටපු වැඩිමහල්ලන් විනිශ්චය කළා (ගණන් 35:24; w17.11 9 6¶)

ආරක්ෂිත නුවරවල් තිබුණ නිසා වරදකරුවෙක්ට ආරක්ෂාව ලැබුණා (ගණන් 35:25; w17.11 11 13¶)

ආරක්ෂිත නුවරවල්වලින් රැකවරණය ලබන්න නම් කෙනෙක්ට යම් කැප කිරීම් කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපේ වැරදිවලට සමාව සහ යෙහෝවා දෙවියන්ගේ කරුණාව ලබාගන්න අපිත් යම් කැප කිරීම් කරන්න ඕනේ.