දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න
ෂෙලොපෙහාද්ගේ දූවරුන්ට එයාලගේ තාත්තාගේ උරුමය ලබාගන්න ඕනෙ වුණා (ගණන් 27:1-4; w13 6/15 10 14¶; කවරයේ පින්තූරය බලන්න)
යෙහෝවා දෙවියන් සාධාරණ තීන්දුවක් දීලා හැමෝටම එක වගේ සැලකුවා (ගණන් 27:5-7; w13 6/15 11 15¶)
අපිත් හැමෝටම එක වගේ සලකන්න ඕනේ (ගණන් 27:8-11; w13 6/15 11 16¶)
අපේ සහෝදරයන්ට ආදරයෙන්, ගෞරවයෙන් සලකන එකෙන් සහ සේවයේදී හම්බ වෙන ඕනම කෙනෙක්ට තරාතිරම් බලන්නේ නැතුව ශුභාරංචිය කියන එකෙන් යෙහෝවා දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න අපිට පුළුවන්.