Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිවයි”

“විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිවයි”

[‘ද්විතීය කතාව පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

විනිශ්චය කරද්දී වැඩිමහල්ලන් “යුක්තිය ඉටු කරන්න” ඕනේ (ද්වි 1:16; w96 3/15 23 1¶)

විනිශ්චය කරද්දී වැඩිමහල්ලන් “කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න” වගබලා ගන්න ඕනේ (ද්වි 1:17; w02 8/1 9 4¶)

වැඩිමහල්ලන්ව දීලා තියෙන එක අපි අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?—හෙබ්‍රෙ 13:17; යාකො 5:13-15