ජූනි 12-18
2 ලේකම් 32-33
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 33:15, 16—මනස්සේගේ ආදර්ශෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w21.10 4 11-12¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 32:1-15 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 4යි) ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ අන්තිම පිටුව සාකච්ඡා කරලා බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 17වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 10 පාඩමේ 5 කරුණ (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සත්‍යය හැර ගිය අයගෙන් පරෙස්සම් වෙමු!”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 48 පාඩමේ 1-4 කරුණු
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 90 සහ යාච්ඤාව