Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!

මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!

සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කෙරුවා. යෙරුසලමට විරුද්ධවත් ආවා (2ලේක 32:1; it-1-E 204 5¶)

යෙරුසලම ආරක්ෂා කරගන්න හෙසකියා අවශ්‍ය පියවර ගත්තා (2ලේක 32:2-5; w13 11/15 19 12¶)

හෙසකියා සෙනඟව දිරිගැන්වෙන විදිහට කතා කෙරුවා (2ලේක 32:6-8; w13 11/15 19 13¶)

මේ ගැන හිතන්න. ‘අමාරු කාලවලදී සහෝදරයන්ට උදව් කරන්න මට පුළුවන් කොහොමද?’