ජූනි 19-25
2 ලේකම් 34-36
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයා දේවවචනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවාද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 35:20-23—හොඳ රජ කෙනෙක් වුණ යොෂියාට වුණ දේ අපිට අනතුරු ඇඟවීමක් වෙන්නේ කොහොමද? (w17.03 27 15-17¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 35:1-14 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා “මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද?” කොටස කෙටියෙන් සාකච්ඡා කරන්න. (th 7වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w17.09 25-26 7-10¶—තේමාව: සේවයේදී දේවවචනයට තියෙන බලය පාවිච්චි කරන්න. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඔයා ඕඩියෝ බයිබලයට ඇහුම්කන් දෙනවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 48 පාඩමේ 5 කරුණ, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 117 සහ යාච්ඤාව