දේවවචනය නිධානයක්
ඔයා දේවවචනයෙන් උපරිම ප්රයෝජන ගන්නවාද?
දෙවියන්ගේ වචනවලට යොෂියා හොඳ අවධානයක් දුන්නා (2ලේක 34:18, 19; කවරයේ පින්තූරය බලන්න.)
නීතිය හොඳින් තේරුම්ගන්න එයා අවංකව මහන්සි වුණා (2ලේක 34:21; it-1-E 1157 4¶)
ඉගෙනගත්ත දේවල්වලට එකඟව එයා වැඩ කෙරුවා (2ලේක 34:33; w09 6/15 10 20¶)
මේ ගැන හිතන්න. ‘යෙහෝවා දෙවියන් ගැන බයිබලෙන් ඉගෙනගන්න දේවල්වලට එකඟව වැඩ කරන්න මං ඉක්මනින්ම පියවර ගන්නවාද?’