ජූනි 26–ජූලි 2
එස්රා 1-3
ගීතිකා අංක 75 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
එස්රා 1:5, 6—බැබිලෝනියේ නතර වුණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 1/15 19 1¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) එස්රා 2:58-70 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 10 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 49 පාඩමේ 1-5 කරුණු
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 132 සහ යාච්ඤාව