Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න

ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න

[‘එස්රා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන්න යෙහෝවා සයිරස් රජගේ හිත පෙලඹෙව්වා (එස්රා 1:1-3; w22.03 14 1¶)

ආයෙත් දේවමාලිගාව ගොඩනඟන්න යෙහෝවා සෙනඟගේ හිත් පෙලඹෙව්වා (එස්රා 1:5; w17.10 26 2¶)

ඔයාව පාවිච්චි කරන්න ඔයා යෙහෝවාට ඉඩ දෙනවාද? එහෙම කෙරුවොත් යෙහෝවාට පුළුවන් ඔහුගේ අරමුණ ඉටු කරගන්න ඔහු කැමති විදිහට ඔයාව පාවිච්චි කරන්න.