Skip to content

පටුනට යන්න

ජූනි 5-11

2 ලේකම් 30-31

ජූනි 5-11

දේවවචනය නිධානයක්

  • එකට එක් රැස් වෙලා සතුටු වෙන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 30:20—යෙහෝවා දෙවියන් හෙසකියාට ඇහුම්කන් දුන්න විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w18.09 6 14-15¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 31:11-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 74

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් මෙහෙම අහන්න. රැස්වීමේදී උත්තරයක් දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? අපෙන් උත්තරයක් ඇහුවේ නැත්නම් දුක් වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 3වෙනි කොටසේ සාරාංශය

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 115 සහ යාච්ඤාව