Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

එකට එක් රැස් වෙලා සතුටු වෙන්න

එකට එක් රැස් වෙලා සතුටු වෙන්න

හෙසකියා යෙරුසලමේ විශාල පාස්කු උත්සවයක් සංවිධානය කෙරුවා (2ලේක 30:1; it-1-E 1103 2¶)

විරුද්ධවාදිකම් තිබුණත් හුඟදෙනෙක් ඒකට සහභාගි වුණා (2ලේක 30:10, 11, 13; it-1-E 1103 3¶)

එයාලා ගොඩක් සතුටු වුණා. යෙහෝවාට වැඩියෙන් සේවේ කරන්නත් එයාලා පෙලඹුණා (2ලේක 30:25–31:1; it-1-E 1103 4-5¶)

මේ ගැන හිතන්න. ‘අභියෝග තිබුණත් එකට එකතු වෙලා පවත්වන රැස්වීම්වලට, සමුළුවලට යන එකෙන් මම ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?’