මැයි 1-7
2 ලේකම් 17-19
ගීතිකා අංක 114 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 17:9—යෙහෝෂපාට් අනිත් අයට උගන්වන්න ගොඩක් මහන්සි වුණා. එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (w17.03 20 10-11¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 17:1-19 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: බයිබලය—රෝම 15:4’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 18වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w21.05 17-18 11-15¶—තේමාව: මිනිස්සු අපිට කන් නොදුන්නත් සතුට නැති කරගන්න එපා. (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“යෙහෝවා ඔයාව දකින විදිහටම ඔයත් දකින්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 44 පාඩමේ 5-6 කරුණු, ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 111 සහ යාච්ඤාව