Skip to content

පටුනට යන්න

මැයි 1-7

2 ලේකම් 17-19

මැයි 1-7

දේවවචනය නිධානයක්

  • යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 17:9—යෙහෝෂපාට් අනිත් අයට උගන්වන්න ගොඩක් මහන්සි වුණා. එයාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (w17.03 20 10-11¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 17:1-19 (th 11වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු