Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න

යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න

යෙහෝෂපාට් රජ මෝඩ වෙලා ආහබ් රජ එක්ක ගිවිසුමක් ඇති කරගත්තා (2ලේක 18:1-3; w17.03 24 7¶)

යෙහෝවා යෙහෝෂපාට්ව නිවැරදි කරන්න යේහුව යැව්වා (2ලේක 19:1, 2)

යෙහෝෂපාට් කරපු හොඳ දේවල් යෙහෝවා අමතක කෙරුවේ නැහැ (2ලේක 19:3; w15 8/15 11-12 8-9¶)

මේ ගැන හිතන්න. ‘සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩු දිහා බලනවා වෙනුවට යෙහෝවා වගේ මාත් එයාලගේ හොඳ ගුණාංග දිහා බලනවාද?’