Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ධෛර්යවන්තව වැඩ කරද්දී යෙහෝවා ආශීර්වාද කරනවා

ධෛර්යවන්තව වැඩ කරද්දී යෙහෝවා ආශීර්වාද කරනවා

යෙහෝෂබියත් එයාගේ සැමියා වුණ යෙහෝයාදා එක්ක එකතු වෙලා යෙහෝයාෂ්ව අතලියාගෙන් බේරගත්තා (2ලේක 22:11, 12; w09 4/1 24 1-2¶)

යෙහෝයාෂ්ව රජ විදිහට පත් කරන්න යෙහෝයාදා බය නැතුව පියවර ගත්තා (2ලේක 23:1-11, 14, 15; w09 4/1 24 3-5¶)

යෙහෝයාදාව රජවරුන් එක්ක තැන්පත් කරලා එයාට විශේෂ ගෞරවයක් දුන්නා (2ලේක 24:15, 16; it-1-E 379 5¶)

මේ ගැන හිතලා බලන්න. නමස්කාරයට සම්බන්ධ මොන පැතිවලින්ද මම තව ධෛර්යය වැඩි කරගන්න ඕනේ?