මැයි 22-28
2 ලේකම් 25-27
ගීතිකා අංක 80 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 26:4, 5—බුද්ධිමත් තීරණ ගන්න අපිට උදව් කරන කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා. ඒ ගැන උසියාගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w07 12/15 10 1-2¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 25:1-13 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 15වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 10 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘මොන දේ කැප කළත් පාඩුවක් නම් වෙන්නේ නැහැ’ (මාක් 10:29, 30): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මාක් 10:29, 30 යේසුස් දුන්න පොරොන්දුව අපිව පොලඹවන්න ඕනෙ මොනවා කරන්නද? යේසුස්ගේ මල්ලිලා මුලින් ඔහුව විශ්වාස කෙරුවේ නැහැ. ඒ ගැන ඔහු මොකද කළේ? සාක්ෂිකරුවන් නොවන පවුලේ අය ගැන අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 46 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 51 සහ යාච්ඤාව