Skip to content

පටුනට යන්න

මැයි 22-28

2 ලේකම් 25-27

මැයි 22-28

දේවවචනය නිධානයක්

  • ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 26:4, 5—බුද්ධිමත් තීරණ ගන්න අපිට උදව් කරන කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා. ඒ ගැන උසියාගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w07 12/15 10 1-2¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 25:1-13 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 136

  • ‘මොන දේ කැප කළත් පාඩුවක් නම් වෙන්නේ නැහැ’ (මාක් 10:29, 30): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මාක් 10:29, 30 යේසුස් දුන්න පොරොන්දුව අපිව පොලඹවන්න ඕනෙ මොනවා කරන්නද? යේසුස්ගේ මල්ලිලා මුලින් ඔහුව විශ්වාස කෙරුවේ නැහැ. ඒ ගැන ඔහු මොකද කළේ? සාක්ෂිකරුවන් නොවන පවුලේ අය ගැන අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 46 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 51 සහ යාච්ඤාව