Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්

ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්

දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න අමෂියා සෙබළුන්ව කුලියට ගත්තා (2ලේක 25:5, 6)

යෙහෝවාගේ සේවකයෙක් අමෂියාට කිව්වා ඒ සෙබළුන්ව ගෙදර යවන්න කියලා (2ලේක 25:7, 8; it-1-E 1266 6¶)

අමෂියාට පාඩුවක් වුණා නම් ඊට වඩා වැඩි මුදලක් දෙන්න යෙහෝවාට පුළුවන්කම තිබුණා (2ලේක 25:9, 10)

මේ ගැන හිතන්න. ‘යෙහෝවා වෙනුවෙන් වැඩි සේවයක් කරන්න තව මොනවාද මට කැප කරන්න පුළුවන්? එහෙම කෙරුවොත් මට මොන වගේ ආශීර්වාද ලැබෙයිද?’—මලා 3:10; w21.08 30 16¶.