මැයි 29–ජූනි 4
2 ලේකම් 28-29
ගීතිකා අංක 54 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දෙමාපියන් දෙවියන්ට සේවය නොකෙරුවත් ඔයාට පුළුවන්!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 29:25—යෙහෝවා අපිව නිවැරදි කරද්දී ඒක පිළිගන්න එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. ඒ ගැන නාතන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w12 2/15 24-25)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 28:1-11 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 19වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 6යි) lff 10 පාඩමේ 4 කරුණ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“‘පියා නැති දරුවන්ගේ පියා’ යෙහෝවා!”: (විනා. 8යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 7යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 47 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 86 සහ යාච්ඤාව