Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

දෙමාපියන් දෙවියන්ට සේවය නොකෙරුවත් ඔයාට පුළුවන්!

දෙමාපියන් දෙවියන්ට සේවය නොකෙරුවත් ඔයාට පුළුවන්!

හෙසකියාගේ තාත්තා ආහස්. එයා හරිම නරක රජ කෙනෙක් (2ලේක 28:1; w16.02 14 8¶)

තාත්තා ආදර්ශවත් නැති වුණත් යෙහෝවාට සේවය කරන්න හෙසකියා ඒක බාධාවක් කරගත්තේ නැහැ (2ලේක 29:1-3; w16.02 15 9-11¶)

එයා අනිත් අයට කිව්වා දෙමාපියන් දෙවියන්ට සේවය කරන එක අත්හැරියත් දරුවන් එහෙම කරන්න ඕනෙ නැහැ කියලා (2ලේක 29:4-6)

මේ ගැන හිතන්න. ‘දෙවියන්ට නමස්කාර නොකරන දෙමාපියන්ගේ දරුවන්ව දිරිගන්වන්න මට පුළුවන් කොහොමද?’