මැයි 8-14
2 ලේකම් 20-21
ගීතිකා අංක 118 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2ලේක 21:14, 15—යෙහෝරම් ගැන එලියා කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද? (it-1-E 1271 1-2¶)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 20:20-30 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—එළි 21:3, 4’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 9වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් කොටස් (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව. වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් සිහිගැන්වීම් කරලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 45 පාඩමේ 1-3 කරුණු
සාරාංශය (විනා. 3යි)
2023 තුන්දින සමුළුවේ ගායනා කරන අලුත් ගීතිකාව සහ යාච්ඤාව