Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”

“ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”

සතුරන්ගෙන් තර්ජනයක් ආපු වෙලාවේ යෙහෝෂපාට් සහ යූදා සෙනඟ යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා (2ලේක 20:12, 13; w14 12/15 23 8¶)

යෙහෝවා සෙනඟව සනසවලා කරන්න ඕන දේ ගැන එයාලාට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා (2ලේක 20:17)

සෙනඟ යෙහෝවාව විශ්වාස කරපු නිසා ඔහු එයාලාව ගලවගත්තා (2ලේක 20:21, 22, 27; w21.11 15 7¶)

මහත් පීඩාව අතරතුර ගොග් දෙවියන්ගේ සෙනඟට පහර දෙද්දී යෙහෝවායි, පෙරමුණ ගන්න ඔහු පත් කරපු අයවයි විශ්වාස කරන අයට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.—2ලේක 20:20.